• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

December 18, 2023
in News
0
7
VIEWS
Share on Facebook

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani මියගොස් ඇති බව වාර්තා වනවා

89 හැවිරිදි වියේදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ මිතුරෙකු වන ඡායාරූප ශිල්පී Yuri Rost විසින් නිවේදනය කර තිබෙන්නේ

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

Pastorale සහ Favourites of the Moon වැනි චිත්‍රපට සඳහා Otar Iosseliani ප්‍රසිද්ධියට පත්ව සිටියා

සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලද, Iosseliani ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ප්‍රංශයේ බවයි පැවසෙන්නේ

ජෝර්ජියානු කලාවේ ගෞරවනීය චරිතයක් ලෙස Otar Iosselianiව හඳුන්වා දෙමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ගැන තමා දැඩි ශෝකයට පත් වූ බව ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය Irakli Garibashvili පවසා තිබෙනවා

ජෝර්ජියානු අගනුවර වන Tbilisi හි උපත ලද Iosseliani 1966 දී ඔහුගේ පළමු සම්පූර්ණ දිග චිත්‍රපටය වන Falling Leaves නිර්මාණය කරනු ලැබුවා

එම චිත්‍රපටයට කෑන්ස් සිනමා උළෙලේදී සම්මාන දෙකක් ලබා ගැනීමටද අවස්ථාව ලැබී තිබෙනවා

ඔහු 1982 වසරේදී බර්ලින් චිත්‍රපට උළෙලේදී ඔහුගේ Pastorale චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ප්‍රංශයට ගොස් ඇති බව සඳහන්

1984 දී සාදන ලද Favourites of the Moon, වැනිසියේ විශේෂ ජූරි ත්‍යාගය දිනාගත් අතර එතැන් පටන් මෙම උළෙල ඔහුගේ චිත්‍රපට සඳහා විශේෂ ස්ථානයක් හිමිකර ගනු ලැබුවා

2011 දී Munich ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහුට ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානයක්ද පිරිනමනු ලැබුවා

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post

මේ දෙන්නා තමයි මගෙ ජීවිතේ

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

මම බලාපොරොත්තු වුණු ආදරය ගයාත්‍රිගේ ආදරය නොවෙන්න ඇති

මම බලාපොරොත්තු වුණු ආදරය ගයාත්‍රිගේ ආදරය නොවෙන්න ඇති

March 22, 2023
ජනප්‍රිය සංගීතවේදී අෂාන් ප්‍රනාන්දු ‘ජීවිතයේ නව කඩයිමක් පසු කළ දිනයේ’ සොඳුරු සේයා රූ

ජනප්‍රිය සංගීතවේදී අෂාන් ප්‍රනාන්දු ‘ජීවිතයේ නව කඩයිමක් පසු කළ දිනයේ’ සොඳුරු සේයා රූ

September 1, 2022
දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

September 7, 2022
ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ගිනි කුහුඹුවන්

ඕස්ට්‍රේලියාවේ සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ගිනි කුහුඹුවන්

January 19, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .