මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ශිල්පියෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ.
ඉතිං ආදරණීය දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන රොෂාන්ට පසුගිය දවසක් ගොඩක් විශේෂ දවසක් වෙලා.
ඒකට හේතුවේ තමයි ඔහුගේ දියණියගේ උපාධි උත්සවය තිබිලා.
කොහොමවුණත් රොෂාන්ට නම් ඒකට සහභාගී වෙන්න ලැබුණේ නැහැලු.
හැබැයි රොෂාන් දියණියට සුබ පතන්න නම් අමතක කරලා තිබුණේ නැහැ.































Discussion about this post