ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවලගේ උපන් දිනය අදයි කලා ක්ෂේත්‍රයේ හිතවතුන් රැසක් වගේම ඔහුට ආදරය කරන රසික රසිකාවියනුත් ඔහුට සුබ පැතුම් එක් කර තිබෙනවා අපිත් ඔහුට සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පැතුම් එක් කරනවා
Discussion about this post