විශ්ව කොඩිකාර කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම විශ්ව යහපත් පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතිං විශ්ව සහ ආදරණීය බිරිඳ එරන්දි විවාහ වෙලා වසර 10කුත් ගත වෙලාලු. ඒ වෙනුවෙන් ඔවුන් ලස්සන Photoshoot එකක් කරලා තිබුණා.
Discussion about this post