මෙරට සිටින ප්‍රබල දේශපාලන පක්ෂ නායකයෙක් තමයි පාඨලී චම්පික රණවක කියන්නේ. ඉතිං පාඨලී චම්පික රණවකගේ වැඩිමහල් දියණිය පසුගියදා විවාහ දිවියට එළඹිලා. සිය Facebook ගිණුමේ පාඨලී මන්ත්‍රීවරයා මෙහෙම සටහනක් තබා තිබුණා.
Discussion about this post