මේනකා පීරිස් කියන්න දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය අවස්ථා කිහිපයකදීම හොඳම නිලිය සම්මානය දිනාගත්ත කෙනෙක්.
ඒත් පෞද්ගලික ජීවිතයේ වුණ විවිධ හැල හැප්පීම් නිසා මේනකාව ප්‍රසිද්ධියේ දකින්න ලැබුණේ නම් නැහැ.
හැබැයි ඇය රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය නම් විකාශය වෙලා තිබුණා.
ඉතිං පසුගියදා මේනකා ගැන ගොඩක් දෙන්නෙක් ආයිමත් කතා කරන්න ගත්තා.
ඒ, ඇයට සිග්නීස් සම්මාන උළලේ දී හොඳම නිළිය සම්මානය ලැබුණු නිසා.
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ පානංමකඩ ටෙලිනාට්‍යයට තමයි මේනකාට ඒ සම්මානය හම්බවෙලා තිබුණේ.
ඉතිං මේනකා දැන් සුරතල් පුතෙකුගේ ආදරණීය මවක්.
ඇය හොඳම නිළිය සම්මානය රැගෙන සිය පුතා එක්ක ඉන්න ඡායාරූප තමා මේ..



































Discussion about this post