මලිත් පෙරේරා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක් .
විදෙස්ගත වෙලා හිටියත් මලිත්ට තියෙන රසික ආදරයේ නම් කිසිම අඩුවක් නැහැ.
ඒ වගේම චුලක්ෂි රණතුංග, සරාගීම රංගන ශිල්පිනියක් ලෙසයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ.
කොහොමවුණත් පසුගියදා චුලක්ෂි සහ මලිත් එකට ඉන්න ඡායාරූප ටිකක් සමාජ මාධ්‍යවල පළ වෙලා තිබුණා.
ඉතිං ගොඩක් දෙනෙක් කිව්වේ ඔවුන් දෙදෙනා විවාහ වෙලා කියලා.
හැබැයි Gossip King අපිට නම් ආරංචි වුණේ ඒක Photoshoot එකක් කියලා.



































Discussion about this post