නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිලුෂි හංසිකා කියන්නේ.
ඉතිං පසුගියදා ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වුණා.
Gossip King අපි එහි තොරතුරු මීට කලින් අරගෙන ආවා.
ඉතිං දිලුෂි සහ ඇයගේ අත ගත් සුරේන්ගේ විවාහ ගිවිස ගැනීම උත්සවයේ අලුත්ම ඡායාරූප පෙළක් තමා මේ.






































Discussion about this post