හැමෝම ආදරය කරන රංගන ශිල්පීන් යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ.
ඉතිං එයාලගේ ආදරණීය දියණිය සාරන්‍යාටත් හැමෝම ආදරය කරනවා.
සාරන්‍යා එයාගේ චූටි බාප්පා දිනේෂ් ගමගේ සින්දු කියන නාදගම බලන්න ගිහිං.
එහිදී ගත්ත ඡායාරූප කිහිපයක් සාරංග සිය Facebook ගිණුමේ පළ කරලා තිබුණා.
ඒ ඡායාරූපවල ඉතිං සාරන්‍යාගේ චූටි පුංචි ශනුත් හිටියා.
































Discussion about this post