කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. මේ නිසාම ශලනි කරන විලාසිතා ගැනත් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙනවා. ඉතිං පසුගියදා ශලනි ලස්සන සුදු සාරියකින් සැරසී සිටියා. ඒ සම්මාන උළෙලකට සහභාගී වෙන්න.
Discussion about this post