නව පරපුරේ සිටින ජනප්‍රිය රංගම ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියන්නේ.
ඉතිං ඩිලුෂි හොරෙන්ම විවාහ ගිවිස අරගෙන..
ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය තිබුණේ ගංගාරාම විහාරස්ථානයේ.
එම උත්සවයේ විශේෂත්වයක් වුණේ එය සංවිධානය කරලා තිබුණේ ඉන්දියානු සම්ප්‍රදායට වීමයි.
ඩිලුෂි එහිදී ලස්සන ඉන්දීය මනාලියක් ලෙස සැරසී සිටියා.































Discussion about this post