2023 ලෝක කුසලාන අවසාන මහා තරගය මේවන විට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා
එහිදී හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාංගනයට පැමිණ විරාට් කෝලිට ත්‍යාගයක් ලබා දුන්නා.
එහිදී ක්‍රීඩාලෝලීන්ගේ අවදානය ඒ දෙසට යොමු වූ අතර කෝලි විසින් එම ත්‍යාගය එහිදී විවෘත කරනු ලැබුවා





























Discussion about this post