ප්‍රවිණ රංගන ශිල්පී මහේෂි මදුශංකාගේ විවාහ සංවත්සරය පසුගියදාට යෙදී තිබුණා
ඒ වෙනුවෙන් ඇය උඩරට ක්‍රමයට මනාලියක ලෙස සැරසී ඡායාරූප ලබා ගෙන තිබූ අතර යළිත් මහේෂි ඉන්දියානු ක්‍රමයටත් මානාලියක් වී ගත් ඡායාරූප කිහිපයක් සමාජට එක් කර තිබුණා.
gossip king අපි ඔවුන්ට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු










































Discussion about this post