විනූ සිරිවර්ධන කියන්නෙ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතිං පසුගියදා ඇයට අලුත් තනතුරක් ලැබුණා. ඒ තමයි සාම විනිසුරු පත්වීමක්.
Discussion about this post