කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි සශිකා නිසංසලා කියන්නේ. සශිකා සිය Facebook ගිණුමේ හරි ලස්සන ඡායාරූපයක් පළ කරලා තිබුණා. එය නවසීලන්තයේ Wellington හිදී ගත්ත ඡායාරූපයක් තමයි මෙලෙස පළ කරලා තිබුණේ.
Discussion about this post