සිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව මාධවී ඇන්තනී Facebook ගිණුමට සටහනක් සමග ඡායාරූපයක් එක් කර තිබෙනවා.
ඒ ඡායාරූපයේ දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනී මහතා රංගනයෙන් දායකත්වය දැක්වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල ඔහු දායක වූ චරිතයි.
එහිදී මාධවී විමසන්නේ “අප්පච්චි ඔයා ආසම කොයි චරිතෙට ද?” යනුවෙන්.
”මේ පිංතූරෙ දැකපු මගෙ චූටි බාප්පගෙ ඉතාලි යාලුවෙක් අහලා එවලා “මේ කට්ටිය අතරේ ඔයාගෙ අයියත් ඉන්නවද?” කියලා. චූටි බාප්පා කියලා “නෑ මේ ඔක්කොම එයා” කියලා #සකලකලාසක්විති #අප්පච්චි ඔයා ආසම කොයි චරිතෙට ද?































Discussion about this post