ජනප්‍රිය රංගන ශිල්පීනි ශලනි තාරකාගේ විවාහ උත්සවය ළඟ ළඟම එනවා.
ඉතින් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ දවස එන තෙක් තමයි මඟ බලාගෙන ඉන්නේ.
ඒ අතරතුරදී ශලනි තාරකා විසින් ඇයගේ විවාහ උත්සවයේ දෙවන මනාලියන් හඳුන්වා දෙමින් සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් තමයි ශලනිගේ දෙවන මනාලියන් ලෙස ඉන්නේ..

































Discussion about this post