සුරූපී මෙන්ම දක්ෂ සම්මානනීය නිළියක්වන ශලනි තාරකා අගොස්තු මස 20 වැනිදා යුගදිවියට එළඹීමට නියමිතව ඇති බව ගොසිප් කිං අපිට වාර්තා වුණා
එම විවාහ උත්සවය කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක කලා ක්ෂේත්‍රයේ තරු පිරිවරා පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ
ඇගේ විවාහ උත්සවය දින 4ක් පුරා පැවැත්වීමට ද නියමිතව ඇති බව සඳහන්






























Discussion about this post