පුංචි තිරයේ අපි කවුරුත් හොඳින් හඳුනන සහ ආදරය කරන රංගන ශිල්පියෙක් තමා හර්ෂණ බෙත්මගේ කියන්නේ..
ඉතිං සිය ආදරණීය දියණියගේ ඡායාරූප පෙලක් පළමු වරට ඔහු සමාජ මාධ්‍ය වෙත පසුගියදා එක් කර තිබුණා
ඒ අපූරු සටහනක් ද සමගින්…
“මගේ ලෝකයට ලැබුණු ලස්සනම තෑග්ග ඇය.. මගේ පුංචි කුමාරිය රූ ලාෂි චෙනායා”



































Discussion about this post