තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා ඉදිරිපත්කර තිබූ රිට් පෙත්සම ඔහු විසින්ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
එම පෙත්සම අද (21) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා ඇත්තේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා.






























Discussion about this post