මෙරටට පැමිණ සිටින අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම හික්කඩුව ප්‍රදේශයේ සමාජ සත්කාරයක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියාව බොහෝ පිරිසකගේ පැසසුමට ලක් වුණා.
ඔවුන් එහිදී දරුවන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත වෙමින් ඔවුන්ගේ ජීවිතයට අපූරු අත්දැකීමක් එක් කළා.
එම ඡායාරූප පහතින්


































Discussion about this post