• Advertise
  • About
  • Contact Us
Sunday, February 22, 2026
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

April 17, 2023
in Hot Gossip
0
121
VIEWS
Share on Facebook

තාරුණ්‍යයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන විශ්ව කොඩිකාරගේ බිරිඳගේ උපන්දිනය ඊයේ (16) දිනයට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් විශ්ව ඔහුගේ ආදරය ප්‍රකාශ කරලා තිබුණේ මේ වගේ වචන කිහිපයකින්.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

” බිරිඳ යනු පිරිමියකුගේ දෙවන මව කියා අසා තිබුනද,
ඔබ මට විටෙක යෙහෙළියකි,
විටෙක සොයුරියකි,
තවත් විටෙක මවකි.
මගේ ජීවිතයට නව අරුතක් එක් කල ඔබ මගේ බිරිඳයි.🤗
ඔබගේ ආදරයෙන් මමත් මගේ දරු දෙපලත් පෝෂණය වේ…
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා…”

මෑතකදී ස්වර්ණවාහිනියේ විකාශය වූ රස සරණිය වැඩසටහනකටත් විශ්ව සහ ඔහුගේ පවුලේ සියලු දෙනා සම්බන්ධ වුණා.

වැඩසටහන අතරතුර විශ්ව කිව්වේ සමහර වෙලාවට ඔහුගේ වැඩවලට එරන්දිට කේන්ති යනවා කියලා. නමුත් ඒ කිසිවක් වැඩි වෙලාවක් තිබෙන ඒවා නොවෙයි කියලා තමා ඔහු කියන්නේ.

රංගන ක්ෂේත්‍රයට අවතීරණය වෙලා වැඩි කාලයක් යන්නට මත්තෙන් විශ්ව විවාහ වෙනවා.

එතැනින් එහාට අද ඔහු සිටින තත්ත්වය දක්වාම එන්නට ඔහුට සෙවනැල්ලක් වුණේ එරන්දි කියලා තමා විශ්ව කියන්නේ.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

දිලුෂිගේ Engagement ෂූට් එක

December 2, 2023
ගිණි ගනන් කෑම බීම තියෙන රටවල් පහ අතරට ලංකාවත්

ගිණි ගනන් කෑම බීම තියෙන රටවල් පහ අතරට ලංකාවත්

August 23, 2022
යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය Mahsa Aminiට

යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය Mahsa Aminiට

October 20, 2023
photo shoot එක">
අනුෂ්කා සහ කෝලිගේ සුපිරි නිවසේ කළ photo shoot එක

අනුෂ්කා සහ කෝලිගේ සුපිරි නිවසේ කළ photo shoot එක

March 24, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .