• Advertise
  • About
  • Contact Us
Sunday, February 22, 2026
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

April 10, 2023
in Hot Gossip
0
13
VIEWS
Share on Facebook

තරුණ රංගන ශිල්පිනියක් වගේම නිරුපිකාවක් වෙන නතාෂා පෙරේරා කලින් කලට පුවත් මවන චරිතයක් වුණා.

මෑතකදීම ඇය ගැන ආරංචි වුණු අලුත්ම තොරතුර වුනේ, නතාෂා දික්කසාද වෙන්න යනවා කියන එක.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

මේ වෙනකොට නතාෂා ඇයගේ සැමියාවන ප්‍රිහාන් සමග ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.

දෙදෙනා අතර ඇතිවුණු සමහර ප්‍රශ්නත් එක්ක තමා ගොඩක් දෙනෙක් මේ දෙදෙනා දික්කසාද වෙන්න යනවා කියලා කිව්වේ.

පවුල් ජිවිතයක පොඩි ආරවුල් ඇති වෙන එක බත් මුට්ටිය ඉදෙනකල් විතරයි කියලත් කතාවක් තියෙනවනේ.

කොහොම වුනත් මේ හැම ප්‍රශ්නයකටම නතාෂා මෑතකදී උත්තර දීලා තිබුණා.

ඇයගේ ජීවිතයට එකතු වුණු බොහෝ දෙනෙක් ඇයව රිදවන එක වගේම ඇයට කැළලක් වන දේවල් කරපු බව ප්‍රකාශ කළා.

විවිධ හේතු නිසා මේ වෙනකොට ඇයත් එක්ක සම්බන්ධතා නොපවත්වන පිරිසගෙන් කිසිඳු ගැටළුවක් ඇති නොවුන බවයි ඇය කියන්නේ.

නතාෂා කියන විදිහට මේ වෙනකොට ඇයගේ සැමියාවන ප්‍රිහාන් එක්ක සතුටින් එකට ජීවත්වෙනවා. දෙදෙනාම එකතු වෙලා අලුතින් වැඩකටයුතු කිහිපයක්ම ආරම්භ කරලා තිබෙනවා කියලා තමා ඇය කියන්නේ.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

නාමල් රාජපක්ෂ සිය උපන්දිනය සමරයි

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

සුබ උපන්දිනයක් වේවා අම්මා

සුබ උපන්දිනයක් වේවා අම්මා

January 4, 2024
තමන්ගේ ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්

තමන්ගේ ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්

January 4, 2024
බසයක් තුළ හදිසි අනතුරකට ලක් වූ ගැබිණි මවත් කුස තුළ දරුවාත් බේරාගත් වෛද්‍ය සිසුවියගේ අත්දැකීම

බසයක් තුළ හදිසි අනතුරකට ලක් වූ ගැබිණි මවත් කුස තුළ දරුවාත් බේරාගත් වෛද්‍ය සිසුවියගේ අත්දැකීම

August 30, 2022
“ලලයි ලිලයි ලයි” අද (13) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනීය ඔස්සේ

“ලලයි ලිලයි ලයි” අද (13) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනීය ඔස්සේ

February 13, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .