• Advertise
  • About
  • Contact Us
Wednesday, December 24, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

ශරීර කොටස් දන් දී මෙළොවට සමුදුන් සිසුවා

April 6, 2023
in Hot Gossip
0
24
VIEWS
Share on Facebook

හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මියගිය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවකුගේ සිරුරු කොටස් ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ සිදුවීමක් වාර්තාවනවා .

කුරුණෑගල, දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරු කොටස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පරිත්‍යාග කිරීම සඳහා ලබාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

මියගිය ප්‍රවීන් බණ්ඩාර ඔහුගේ අම්මත් මල්ලි සහ නංගී සමඟ ඥාතියකු හමුවීමට ගොස් ආපසු නිවසට ගමන් කරමින් සිටියදී පසුගිය 31 වන දින රාත්‍රියේ වීරඹුගෙදර, කළුගමුව මාර්ගයේ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය ටිපර් රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා තිබුණා.

පසුව රෝහලට ඇතුලත් කළත් වෛද්‍යවරු කියා සිටියේ ඔහුගේ මොලය මියගොස් ඇති බවයි.

ඔහු නැවත කලින් තත්වයට නොපැමිණෙන බව පවුලේ පිරිසට දන්වා සිටීමෙන් අනතුරුව ඔවුන්ගේද කැමැත්තෙන් මේ සිසුවාගේ ශරීරයේ කොටස් වෙනත් පිරිසකට බද්ධ කිරීම සඳහා රැගෙන තිබෙනවා.

මේ ආත්ම භාවයේදී අකල් මරණයක් සිදුවුනත් මේ පිනේ මහිමයෙන් යලි කිසිඳු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ – නතාෂා පෙරේරා

මගේ ජීවිතේට කැළලක් වෙන දේවල් කළේ ආදරය කරපු මිනිස්සු මිසක් තරහකාරයින් නෙමේ - නතාෂා පෙරේරා

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ නව සුරූපී නිළිය

August 3, 2022
Happy Birthday උදාරී..

Happy Birthday උදාරී..

March 22, 2023
කවීට උදාවුණු වසන්තය

කවීට උදාවුණු වසන්තය

November 21, 2023
අමෙරිකානු හමුදා සාමාජිකයින් ‘යුක්‍රේනයට ආසන්න රටවල්’ කිහිපයක් වෙත

අමෙරිකානු හමුදා සාමාජිකයින් ‘යුක්‍රේනයට ආසන්න රටවල්’ කිහිපයක් වෙත

August 3, 2022
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .