ලාංකේය සිනමාවට නව හැඩයක් එකතු කරපු “හැඩකාර යෞවනයා” අද දැයෙන් සමුගැනීමට නියමිතයි.
ලංකාවේ ප්‍රවීණ රංගධරයෙකුද වන අමරසිරි කලංසූරිය මහතාගේ අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය පළමුවෙනිදා ජාඇළ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට 81 වන වියෙහි පසු වූවා.
මේ වන විට ඒ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම උදෙසා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.





























Discussion about this post