ඉන්දියාව පුරා කාලෙන් කාලෙට පුවත් මවන චරිත දෙකක් වන අනුෂ්කා ෂර්මා සහ එරට ක්‍රිකට් නායක විරාත් කෝලි ඔවුන්ගේ නිවසේ අභ්‍යන්තරයේ සිදු කළ ඡායාරූප පෙළක් සිය සමාජ මාධ්‍යවලට යොමු කර තිබෙනවා.
ඔවුන් ඊයේ (23) රාත්‍රීයේ පැවති ඉන්දීය ක්‍රීඩා සම්මාන උළෙලකට සහභාගී වී ඇති අතර ඊට පිටත්ව යාමට පෙරයි මෙම ඡායාරූප ලබා ගැනීම සිදු කර ඇත්තේ.
ඔවුන්ගේ නිවසේ අභ්‍යන්තයේ සිත් ඇඳගන්නා සුලූ දර්ශන කිහිපයක මෙම ඡායාරූප ලබා ගෙන ඇති බවයි අදාළ ඡායාරූප පළ කරමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එම ඡායාරූප පහතින්






































Discussion about this post