බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ඇදුම රෝගය නිසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රෙගේ සංගීත කලාවේ නිරතව සිටි ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසු වූණා.
Discussion about this post