• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Entertainment

ආසියානු වීරයන් අත්සන් කළ තමන්ගේ ක්‍රිකට් පිත්ත අහිමි වී කඳුළු සැලූ පුංචි පුතාට ‘ක්‍රිකට් තරු පිරිවරාගත් හිත ඉල්ලන තරු වැඩසටහනේදී ලැබුණු’ පුදුම හිතෙන තෑග්ග(VIDEO)

September 19, 2022
in Entertainment, Hot Gossip, News
0
50
VIEWS
Share on Facebook

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මව්බිමට පැමිණි දිනයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්සන් ගැනීම සඳහා ඔවුන් ගමන් ගත් බස් රථයට විසි කළ පිත්ත නැතිවීම හේතුවෙන් කඳුළු සලන පුංචි දේෂාන් ගැන live at 8 පුවත් විකාශයෙන් පසුගිය 16 වැනිදා ඔබට තොරතුරු ගෙන ආවා.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

අට වසරේ ඉගෙනුම ලබන දේශාන් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.

තමන් බොහෝ සෙයින් ආදරය කළ ක්‍රිකට් පිත්ත යළි ලබාදෙන්න මේ පුංචි ක්‍රිකට් ලෝලියා බොහෝම සංවේදීව ඉල්ලීමක් කළා

ඊයේ (18) රාත්‍රියේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන පුංචි දේෂාන්ගේ සිහින සැබෑ වුණු රාත්‍රියක් වුණා.

ආසියානු ශූරතාවය දිනූ ක්‍රිකට් විරුවන් සහභාගි වූ හිත ඉල්ලන තරු වැඩසටහින් දේශාන්ට වටිනා අලුත්ම පිත්තක හිමිකරුවෙකු වෙන්නට වාසනාව ලැබුණා.

පුංචි දේශාන් තමන්ට ලැබුණු අලුත් පිත්තට ක්‍රිකට් විරුවන්ගේ අත්සන් එකතු කරගත්තේ වචනෙන් කිව නොහැකි තරමේ සතුටකින්.

අලුත් ක්‍රිකට් පිත්ත මෙන්ම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් ත්‍යාගයක් ද ඔහුට එහිදී හිමිවුණා.

මේ පුංචි හිත පුදුමයට පත් වුණේ දින කිහිපයකට පෙර නැතිවූ ක්‍රිකට් පිත්ත ද යළි ඔහුට එහිදී ලබාදුන් මොහොතේදීයි.

තම පුතුගේ සිහිනය සැබෑවනු දුටු ඔහුගේ මව වැඩසටහන අතරේ ඉතා සංවේදී වූයේ ඇයටත් නොදැනිමයි.

‘හිත ඉල්ලන තරු’ වැඩසටහන මෙතැනින් ගොස් නැරඹිය හැකියි.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන හැටි

රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන හැටි

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

අමෙරිකානු ගායිකා Taylor Swift ගේ ආරක්ෂකයා ඊශ්‍රායල හමුදාවට

අමෙරිකානු ගායිකා Taylor Swift ගේ ආරක්ෂකයා ඊශ්‍රායල හමුදාවට

October 19, 2023
මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

February 20, 2023
සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ – උමාලි තිලකරත්න මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

සමහරක් වෙලාවට අපිට මේ බාහිරින් සිදුවෙන කිසිම දෙයක් අපේ පාලනය යටතට ගන්න බෑ – උමාලි තිලකරත්න මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

August 28, 2022
ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

September 5, 2022
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .