• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Uncategorized

රනිල්ගේ ගෙදර බුදු පිළිමයට සිදුවූ දේ

September 5, 2022
in Uncategorized
0
31
VIEWS
Share on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට ලැබුණු ඇමතුමකින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදු පිළිමය සහ පොත්පත් සොරා ගන්නා ලද බවත් එය නැවත ලබා දීමට අවශ්‍ය බවත්ය.

READ ALSO

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

විවාහ වෙලා අවුරුදු 41ක්ලු

සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් තැනැත්තා පවසා තිබුණා.

බුදු පිළිමය සහ පොත්පත් සුරක්ෂිතව තිබෙන බවද දුරකථන ඇමතුම දුන් තැනැත්තා පවසා ඇතැයි වාර්තා වනවා.

තමාට ජනාධිපති ලේකම්වරයා ඇමතීමට අවශ්‍ය බව ඔහු පවසා ඇති අතර ජනාධිපති කාර්යාලයේ ඇමතුම ගත් නිලධරයා එම පණිවිඩය ජනාධිපති ලේකම්වරයාට සැල කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී තිබෙනවා.

Share

Related Posts

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
Uncategorized

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

September 21, 2024
විවාහ වෙලා අවුරුදු 41ක්ලු
Uncategorized

විවාහ වෙලා අවුරුදු 41ක්ලු

May 21, 2024
Uncategorized

අශේන්ටත් මංගල සීනු

January 26, 2024
Uncategorized

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක්

December 5, 2023
Uncategorized

දිලුෂිගේ Engagement ෂූට් එක

December 2, 2023
Uncategorized

මහේෂි ආයිත් Wedding එකක් අරගෙන

November 24, 2023
Next Post
ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී අනුර මැදගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට දෝහා අධිකරණයකින් මරණ දඩුවම

හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට දෝහා අධිකරණයකින් මරණ දඩුවම

October 27, 2023
අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

අපේ Anniversary තෑග්ග ඒ සතුට උනා

January 19, 2024
“ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට සිට

“ස්වර්ණ ශ්‍රී පුදුමය” හෙට සිට

February 15, 2024
විවාහ වී එකළොස් වසරක් ගත කළ කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන්

විවාහ වී එකළොස් වසරක් ගත කළ කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන්

October 17, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .