මෙම වසර සඳහා උත්කර්ෂවත් ලෙසින් පැවැති 67වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයට පාත්‍ර වුණේ රන්වීර් සිං.
කෙසේ වුනත් සම්මාන රාත්‍රියට දීපිකා සහභාගි වුණේ නැහැ.
රන්වීර්ට සහය පළ කරන්න ඇය වේදිකාව පිටු පසට වෙලා තමයි ඉඳලා තියෙන්නේ.
රන්වීර් හොඳම නළුවා සම්මානයට පාත්‍ර වුණු සතුටට දුවලා ගිහින් වේදිකාව පිටු පසට වෙලා සමාන්‍ය විදියට ඇඳ පැළඳගෙන ඔහුට ශක්තියක් වෙන්න ඇවිත් හිටපු සිය ආදරණීය බිරිඳව ඇඳන් වේදිකාව මැදට ආවා.
කොතනක වුණත් මේ සුන්දර යුවල ආදරණීය මතක මවනවා.

































Discussion about this post