• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home News

චීන වැසියන් නිවෙස් අතහැර ගල්ගුහා සොයා යයි

August 28, 2022
in News, World
0
95
VIEWS
Share on Facebook

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ චීනයේ පළාත් කිහිපයකම වැසියන් පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අතරින් වැඩිම බලපෑමට ලක්ව තිබුණේ චොන්යින් සහ සිචුවාන් පළාත්වල වැසියන්.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

එම පළාත්වල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශය 40 ට වැඩි අගයකටයි.

පවතින තත්ත්වය හමුවේ යැන්සි ගංගාවේ ජලය සිඳී ගොස් ඇති බැවින් ජල විදුලි උත්පාදනය සීමාවීම නිසා ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

එබැවින් වායු සමීකරණ භාවිතයට සීමා පනවා ඇති අතර දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන ක්‍රියාත්මක වන්නේ අඩු ආලෝක ධාරා යටතේයි.

පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් චොන්යින් සහ සිචුවාන් වැසියන් විකල්පයක් ලෙස පැරණි බංකර් සහ ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වැනි ස්ථාන සොයා යන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
අතිශය ජනප්‍රිය වූ ටෙලි කතා මාලාවක් චිත්‍රපටියක් ලෙසින්

අතිශය ජනප්‍රිය වූ ටෙලි කතා මාලාවක් චිත්‍රපටියක් ලෙසින්

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

තනියම කෝපි කෝප්පයක රස බලන ඕෂධී

තනියම කෝපි කෝප්පයක රස බලන ඕෂධී

November 18, 2023
ශේෂද්‍රිට ලැබුණු ආදරණීය සුබ පැතුම

ශේෂද්‍රිට ලැබුණු ආදරණීය සුබ පැතුම

December 2, 2023
ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

July 14, 2023
ධනංජය සිරිවර්ධනගේ හුරතල් පුංචි දෝණිගේ උපන්දිනය දා

ධනංජය සිරිවර්ධනගේ හුරතල් පුංචි දෝණිගේ උපන්දිනය දා

July 7, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .