තම පෙම්වතා නිල්වලා ගඟට බිලි වූ ශෝකයට නිල්වලා ගඟට ම පැන පෙම්වතිය දිවි නසාගත් පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
ඇය 20 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි වාර්තා වන්නේ.

Discussion about this post