ප්‍රකට ‘මාවල්’චිත්‍රපටයක් වූ ‘HULK’හෙවත් බෘස් බැනර්ගේ චරිතයට පණ පොවන ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු මාක් රැප්ලෝ පෙනී සිටින She-Hulk: Attorney at Law කතා මාලාව තවත් නොබෝ දිනකින් විකාශය වීමට නියමිතව තිබෙනවා.
කොටස් අටකින් සමන්විත මෙම ටෙලි නාට්‍යය මාලාවේ මාක් සමගින් ටටියානි මස්ලනි ප්‍රධාන චරිත නිරුපණය කරනු ලබනවා.
කෙසේ වෙතත් මාර්ක් මාධ්‍යයට පවසා තිබුණේ සුපිරි චරිතයක් ලෙස She-Hulk නිර්මාණය කිරීම කාලෝචිත නොවන බවයි.






























Discussion about this post