කුඩා කාලයේ පටන් කලාවට හිතැති ඇය නමින් නටාෂා පෙරේරා.
විවාහයෙන් පසු කලා ක්ෂේත්‍රයෙන් මදක් ඈත් වුණත් දැන් දැන් ඇයව ප්‍රසංග වේදිකාවේන් ඔබට හමුවෙනවා.
නටාෂා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රිය තරුවක්,
පසුගියදා ඇය ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගී වී තිබුණා,
මේ ප්‍රසංගය අතරතුර ඇගේ ඉන්ස්ට්‍රග්රම් ගිණුමේ ලස්සන වෙනස් විදිහේ ඡායාරුප කිහිපයක් එකතු කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරුප



































Discussion about this post