නම කියූ සැනින් රුව මැවෙන තරු අතර සෙනාලි ෆොන්සේකාත්ඉදිරියෙන්ම ඉන්න දක්ෂ තාරකාවක්.
ඈ රංගනයෙන් යෙදෙන කවර චරිතයක් වුවද බෙහෙවින් ජනප්‍රිය, රසික රසිකාවන් ආදරයෙන් වැළඳගන්න බව රහසක් නොවේ.
මේ කියන්න යන්නේ නම් ඇගේ රංගනයක් ගැන නම් නෙමේ ඉතින්,ඈ පෙනී සිටි සුන්දර වෙනස් විදිහේ ඡායාරුප එකතුවක් ගැනයි.




































Discussion about this post