• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ

August 3, 2022
in Hot Gossip, Sport
0
8
VIEWS
Share on Facebook

කොළොම්බියාවට ළඟාවීමේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක හිරූෂ  අබේසේකරට ‘‘කේලි’’ නගරයේ දී පසුගිය 01 වැනිදා ආරම්භ වූ 19 වැනි ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට තරග වැදීමේ අවස්ථාව අහිමි විය.

දුර පැනීම (පිරිමි) ඉසව්ව  කොළොන්ම්බියාවේදී  පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 1 වැනිදා පෙරවරු 11.45 ටය. එහෙත් කොළඹ සිට කටාර් සහ පැනමාව හරහා කොළොම්බියාව බලා පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ අබේසේකරට ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගියේ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා බව ද වාර්තාවේ.  කටාර් ගුවන් තොටුපොළට ළඟාවීමේ දී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ඔහුට එතැන් සිට යොදාගත් පරිදි සාවෝ – පාවුලෝ නුවර හරහා කොළොම්බියාවට ඇතුළුවීම වෙනුවට ගමන් මාර්ගය වෙනස් කර පැනමාව හරහා එහි යාමට සිදුවිය.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

මෙම ලෝක ශූරතා තරගාවලියට සහභාගිවී සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟාවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත විය. එහිදී ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට නොහැකිවීමෙන් තරග සංචාරය අත්හැර දැමීමේ තත්ත්වයක් ද පැන නැගුණි.

කෙසේ වුවත් මෙම ගැටලුවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මැදිහත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 26 ක් තරම් අධික වියදමක් දරමින්, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට සිදුවිය. ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ තුනකින් පසුගිය සෙනසුරාදා (30) රාත්‍රියේ සිට කොළඹින් පිටත්වීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ තරග වැදීමට සූදානම්ව සිටි දුර පැනීම (පිරිමි) ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකු මූලික වටය සඳහා තරගවැදීමේදී  අවසන් තරගයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 12 දෙනා අතර එතෙක් හොඳම පිම්ම වාර්තා කර සිටියේ කියුබාවේ ඇල්ජැන්ඩ්‍රෝ පරඩාය. ඒ ඔහුගේ හොඳම දක්ෂතාවය වන මීටර 7.95 ක දුරක් වාර්තා කරමිනි.  තරග වැදීමට සූදානම්ව සිටි හිරුෂගේ එතෙක් හොඳම පිම්ම බවට පත්ව තිබුණේ මීටර 7.67 කි.

මේ අතර ඊයේ ( 2 වැනිදා) මීටර 110 කඩුලු මූලික වටයේ පස්වැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කවීෂ බණ්ඩාර තත්පර 14.18ක කාලයක් වාර්තා කරමින් අත්කර ගත්තේ 6 වැනි ස්ථානයයි. මෙය ඔහුට ඉසව්වේ ඉදිරියට යාමට ප්‍රමාණවත් නොවීය. මූලික වටයේ සමස්ත ප්‍රතිඵලය තුළ ඔහුට හිමිවූයේ 33 වැනි ස්ථානයයි.

කවිෂගේ මෙම ඉසව්වේ හොඳම දක්‍ෂතාවය තත්පර 14.02 කි. මූලික වටය ජයගත් නෙදර්ලන්ත ක්‍රීඩක මැතිව් සොපියා තත්පර 13.10 ක කාලයක් වාර්තා කරමින් එහි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 24 දෙනා අතර ඉදිරියෙන්ම පසුවේ.

අගෝස්තු 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා තරුෂි කරුණාරත්නත් මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා අමීෂා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටියහ.

තරගාවලියේ පදක්කම් සටහන යාවත්කාලීන කිරීම ආරම්භ වීමේදී ඉතියෝපියාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනාගනිමින් එහි පෙරමුණගෙන සිටියේය. කෙන්යාව ද ඒ වනවිට රන් පදක්මක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන සිටියේය

Share

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
බිලියනයක ආදායමක් ඉපයූ ටොම් කෘස්ගේ පළමු චිත්‍රපටය

බිලියනයක ආදායමක් ඉපයූ ටොම් කෘස්ගේ පළමු චිත්‍රපටය

August 2, 2022
ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු පියවන්න නියෝග

ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු පියවන්න නියෝග

November 24, 2023
හොල්මන් Make Up චීන උමං දුම්රියේ තහනම්

හොල්මන් Make Up චීන උමං දුම්රියේ තහනම්

October 25, 2023
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .