• Advertise
  • About
  • Contact Us
Tuesday, December 23, 2025
Gossipking
No Result
View All Result
  • Login
  • Home
  • News
    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Gossip King Logo
No Result
View All Result
Home Hot Gossip

පාතාල නායකයාගෙන් ලැබුණු තෑගි වවුචර

August 3, 2022
in Hot Gossip, News
0
24
VIEWS
Share on Facebook

විදේශගතව සැඟව සිටින  සංවිධානාත්මක අපරාධ කරුවකු වන ශාන් අරෝශ් ජයසිංහ  හෙවත් මතුගම ශාන් නැමැත්තාගේ උපන්දිනය සමරා මතුගම ප්‍රදේශයේ තෑගි වවුචර බෙදා හැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අඩු ආදායම්ලාභී පුද්ගලයන් 300 අධික පිරිසකට සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමට හැකි රුපියල් 5000  වවුචර් පත් ප්‍රදානය කර ඇත්තේ මතුගම අළුත්ගම පාර ජිවන් විතාන මාවතේ නිවසේදී ශාන්  නමැත්තා ගේ බිරිඳ විසිනි.

READ ALSO

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

තවත් සියයකට ආසන්න පුද්ගලයන් පිරිසකට   නොබෝ දිනකින් වවුචර්පත් ලබාදීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.

මතුගම ශාන්  නමැත්තා ගේ  උපදෙස් මත මතුගම බාලිකා පාරේ  කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල අනුබලදීම යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශාන් නැමැත්තාගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත වී සිට මීට සති 3  කට පමණ  ඉහත දී ඇප මත නිදහස්ව පැමිණීමේ දී මතුගම ඔරලෝසු කණුව අසලදී ඇයට මල් මාලා පළඳවා ඉමහත්  හරසරින් පිළිගෙන නිවසට  කැඳවාගෙන පැමිණි බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share

Related Posts

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!
News

හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

July 16, 2025
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
News

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

September 21, 2024
ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
News

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

September 21, 2024
බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
News

බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

September 21, 2024
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්
News

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

September 21, 2024
ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්
News

ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

September 21, 2024
Next Post
හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදී ගිය ඉන්දීය ජාතික සම්මාන උළල

හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදී ගිය ඉන්දීය ජාතික සම්මාන උළල

Discussion about this post

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියා අභාවප්‍රාප්ත වෙයි

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියා අභාවප්‍රාප්ත වෙයි

December 30, 2023
ඉන්දියානු මානාලියක් වූ මහේෂි

ඉන්දියානු මානාලියක් වූ මහේෂි

November 18, 2023
ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

January 5, 2024
දීපිකා පදුකෝන්ගේ මව් පදවිය නිසා බොලිවුඩය කැළඹෙයි

දීපිකා පදුකෝන්ගේ මව් පදවිය නිසා බොලිවුඩය කැළඹෙයි

March 4, 2024
Gossipking

© 2025 - Gossip King. .

Navigate Site

  • Advertise
  • Contact Us
  • About Us
  • Support

Follow Us

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
  • Login
No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2025 - Gossip King. .